Ceylon Elixir
Beauti and cosmetics

Glacier eau de perfum 50ml

LKR 2,700.00
In Stock (5 available) SKU: 20260717001

Description

❄️ GLACIER (Eau De Parfum) - Ceylon Elixir

ඇඟ හිරිවැටෙන සුපිරි Ice Cool Freshness එකකින් දවස පුරාම Refresh වෙන්න! 🧊🛡️

David Off Cool Water සුවඳින් ආභාෂය ලබා ඇති Glacier, දවසේ ඕනෑම වෙලාවක ඔබේ මනස ප්‍රබෝධමත් කරමින් සජීවී බවක් ලබා දෙයි. සැබෑ පිරිමි ආකර්ෂණය සහ පිරිසිදු බව විදහා දක්වන සුපිරිම සුවඳක්!

❄️ The Vibe:
නැවුම් අයිස් කන්දක් මතින් හමායන සිසිල් සුළඟක් වැනි ප්‍රබෝධමත්, පිරිසිදු සහ ආකර්ෂණීය (Fresh, Sporty & Ocean) Vibe එකක්!

💎 Highlights:
* 🕒 Long Lasting: පැය 10+ කට වඩා දහඩිය සුවඳ පාලනය කරමින් සිරුරේ රැඳී පවතී.
* 🌿 Premium Quality Ingredients: Sea Salt, Fresh Mint Leaves, Juniper Berries, and Rich Ambergris.
* 📦 Package: Premium Box with 50ml Bottle.
Chat with Seller

You May Also Like

Price
LKR 2,700.00
1