GAJAT Lanka Production

Night on/off 12v sensor light

LKR 850.00
SKU: GLPN2062

Description

මෙම Sensor එකෙන් කරන්න පුළුවන් දේවල්:

🌙 රාත්‍රියේදී Light එක ON කිරීම.

☀️ දවල් ආලෝකය තිබෙන විට Light එක OFF කිරීම.

ගෙවල්වල Outdoor Lights ස්වයංක්‍රීයව පාලනය කිරීම.

Garden Lights පාලනය කිරීම.

Street Lights පාලනය කිරීම.

12V LED Strip Lights පාලනය කිරීම.
Chat with Seller

You May Also Like

Price
LKR 850.00
1