Glass Bottle cutter
LKR 6,500.00
SKU: NRH 001
Description
ඔබට සුබ ආරංචියක්! 🌟සාමාන්‍යයෙන් Rs. 6,500/= ක් වන මෙම මැෂින් එක මේ මොහොතේ මිලදී ගන්නා ඔබට Rs. 4,875.00 ක විශේෂිත අඩුවට ලබාගන්න පුළුවන්!
මේ මැෂින් එකෙන් ඔබට:
පරණ වීදුරු බෝතල් පහසුවෙන්ම කපාගැනීමට
පෝච්චි, වීදුරු කෝප්ප, ලාම්පු ආවරණ වැනි නිර්මාණ නිවසේදීම සාදාගැනීමට
තමන්ගේම බිස්නස් එකක් හෝ විනෝදාංශයක් ආරම්භ කිරීමට පුළුවන්.
මෙම සීමිත දීමනාව යටතේ මැෂින් එක ලබාගැනීමට කැමතිද?
සම්බන්ධ නිෂ්පාදන
Price
LKR 6,500.00
1