🔍 AA2 Smart Bluetooth Tracker Keychain – Wireless Anti-Lost Locator
LKR 1,400.00
Description
🔍 AA2 Smart Bluetooth Tracker Keychain – Wireless Anti-Lost Locatorඔබේ යතුරු, බෑග්, වාහන යතුරු හෝ සුරතල් සතුන් නිතරම නැති වෙනවාද? මෙන්න ඊට පට්ටම විසඳුම! 📱🔑🐶
✨ විශේෂාංග:
• One-Click Find: Phone App එක හරහා එක Click එකෙන් නැතිවූ බඩුව සොයාගැනීමේ පහසුකම
• Bluetooth 5.0 තාක්ෂණය: වේගවත් සහ නිවැරදිම Location Tracking (Precise Positioning)
• Two-Way Search: Phone එකෙන් Tracker එක හොයන්න වගේම, Tracker එකේ Button එකෙන් Phone එක Ring කරලා හොයාගන්නත් පුළුවන්
• Lightweight & Portable: ඉතා කුඩා, බරින් අඩු, පහසුවෙන් ඕනෑම තැනක රඳවාගත හැකි නිර්මාණය
• යතුරු (Keys), බෑග් (Bags), Wallet සහ සුරතල් සතුන් (Pets) සඳහා භාවිතයට ඉතා සුදුසුයි
💰 විශේෂ මිල: රු. 1,400/-
🚚 Delivery විස්තර:
• දිවයින පුරා නිවසටම Delivery පහසුකම් (Islandwide Delivery)
• Cash on Delivery (COD): භාණ්ඩය අතට ලැබුණාම මුදල් ගෙවන්න
✅ Stock දැනට පවතී! (Limited Stock)
📩 Order එකක් දැන්ම දාගන්න මේ විශේෂ මිල අද දින තුල පමණයි.
You May Also Like
Price
LKR 1,400.00
1