Veseline intensive care advanced repair 200ml
LKR 1,000.00
SKU: 111
Description
💙✨ වියළි සමට සමුදී සමට අවශ්‍ය සත්කාරය ලබාදෙන්න! ✨💙🌸 Vaseline Intensive Care Advanced Repair – 200ml 🌸
ඔබේ වියළි සමට මෘදු බවක් සහ තෙතමනයක් ලබාදීමට සුදුසු විශේෂ Body Lotion එකක්! 🥰
💧 සමේ තෙතමනය රැකගැනීමට උපකාරී වේ.
💙 වියළි සමට අවශ්‍ය සත්කාරය ලබාදෙයි.
🌿 සම මෘදුව හා සුවපහසුව තබාගැනීමට උපකාරී වේ.
✨ දිනපතා භාවිතයට සුදුසුයි.
ඔබේ සමට ආදරයෙන් සලකන්න! ❤️
📦 ප්‍රමාණය – 200ml
🛒 අදම ඇණවුම් කරන්න!
සම්බන්ධ නිෂ්පාදන
Price
LKR 1,000.00
1