Livora perfumes
LKR 800.00
SKU: 7ml-30ml
Description
LIVORA PERFUME – A World of Beautiful Fragrances 🌸එකම සුවඳකට සීමා නොවී, විවිධත්වයෙන් පිරුණු සුවඳ අත්දැකීම් රැසක් එකම සුවඳකින් විඳගන්න. මල්වල මෘදු සුවඳ, පලතුරුවල නැවුම් බව, Vanilla වල මිහිරි බව, Musk වල ආකර්ෂණීය බව සහ Woody notes වලින් ලැබෙන ගැඹුරු, සුඛෝපභෝගී සුවඳ එකිනෙකට මුසු වී ඔබටම ආවේණික වූ අලංකාර සුවඳක් නිර්මාණය කරයි.
✨ සෑම මොහොතකටම ගැළපෙන ආකර්ෂණීය සුවඳක්.
✨ දිගු වේලාවක් රැඳී පවතින සුවඳ අත්දැකීමක්.
✨ ඔබ යන සෑම තැනකම ඔබේ පැමිණීම මතකයේ රඳවන සුවඳක්.
LIVORA – Wear Your Fragrance, Express Your Elegance! ❤️
0742340621
Price
LKR 800.00
1