FROCK
LKR 1,665.00
Description
ආයුබෝවන් යාළුවනේ! ❤️ලස්සන වගේම හරිම පහසු ගවුමක් හොයන ඔයාලට මෙන්න අපූරු තේරීමක්!
ලස්සන අත් මෝස්තරය, ඉදිරිපස ආකර්ෂණීය ඩිසයින් එක සහ පිටුපස බැඳිය හැකි බෙල්ට් එක නිසා මේ ගවුමට ලැබෙන්නේ වෙනස්ම ලස්සනක්.
දවස පුරාම පහසුවෙන් අඳින්න පුළුවන්.
සාමාන්‍ය මිල රුපියල් 1,850යි.
නමුත් දැන් 10%ක විශේෂ වට්ටමක් සමඟ රුපියල් 1,665යි විතරයි!
Cash on Delivery පහසුකමත් තියෙනවා. ගෙදරටම Delivery කරනවා.
ඔයාගේ කැමති පාටින් අදම Order කරන්න!
Price
LKR 1,665.00
1