NETHU Holding Pvt Ltd

Leca Clay Peebles

LKR 890.00
SKU: NRH 002

Description

​🌿✨ ඔබේ ගෙවත්තේ සහ Indoor Plants වල රහස — Hydroton LECA Clay Pebbles! ✨🌿
​පස නැතිව (Soilless / Hydroponics) ඉතාම පිරිසිදුව සහ පහසුවෙන් පැළ වගා කරන්න කැමතිද? 🪴💧 මදුරුවන් බෝ වීම අවම කරගෙන, පැළවල මුල් වලට හොඳ වාතාශ්‍රය සහ තෙතමනය ලබා දෙන සුපිරි විසඳුම දැන් ඔබේ අතේ!
​🔥 විශේෂ දීමනාව:
​1 පැකට් එකක්: Rs. 890/- පමණයි!
​BUY 2 GET 1 FREE! (පැකට් 2ක් ගද්දි 1ක් නොමිලේ!)
​✅ Indoor plants සහ glass vessels සඳහා ඉතාම සුදුසුයි
✅ පැළවල මුල් කුණු වීම වළක්වා හොඳ ජලවහනයක් ලබා දෙයි
✅ නැවත නැවත භාවිත කළ හැකි, පිරිසිදු සහ කල් පවතින නිෂ්පාදනයක්
​📦 ඇණවුම් කිරීම
Chat with Seller

සම්බන්ධ නිෂ්පාදන

Price
LKR 890.00
1